Skip to main content

Posts

Showing posts from September, 2017

Xiaomi Mi Mix 2

චයිනිස්  ෆොන් කියලා කිව්ව ගමන් මැවෙන රූපය එච්චර හොද එකක් නෙමෙයි.. නමුත් වර්තමාවයේ චීන සමාගම් දුරකතන නිෂ්පාදනයේ උඩින්ම ඉන්නවා. කොටින්ම කිව්වොත් ඇපල් ෆොනය නිෂ්පාදනය කරන්නේත් චිනයේ. Xiaomi Mi Mix 2 කියන්නෙත්    චීන සමාගමක් මගින් හදන දුරකතනයක්. පසු ගිය අවුරුද්දේ Xiaomi mi mix 1 දුරකතනය හදුන්වා දුන් අතර එහි දෙවන සංස්කරණය ලෙස  Xiaomi mi mix 2 එලිදක්වා තියෙනවා. අනගි නිමාවක් සහිත මෙම දුරකථනය ඉතාමත් වේගවත් Finger print සෙන්සරයකින් සමන්විතයි. තිරය ඇර අනිත්  අවරණය නිම කර ඇත්තේ සෙරමික් වර්ගයකින්. සොෆ්ට්වෙයා එකනම් ඇන්ඩ්‍රොයි 7.1 නියුගෙට් එකට theme එකකින් නිම කරල තියෙන්නේ.  මෙම ‍ෆොනයේ -අගල් 5.99, 2160x1080 LCD / 401ppi ඉතමත් වර්ණවත් තිරයකින් සමන්විතයි. 6GB of රැම් එක. හෙඩ් ෆොන් ජැක් එකක් නැත 64/128/256GB මතකයක්  සහිත වේ.   වැඩි විස්තර සදහා  මෙම විඩියෝව බලන්න