Skip to main content

Posts

Recent posts

ඊ මේල් මවලින් සල්ලි හොයමු

ඇත්තටම මේ මොකක්ද මේ එමිල් වලින් සල්ලි හොයන කතාව? එක ඇත්තක්ද? දවසට ඩොලර් 50 60 හොයන පුළුවන් ද? ඒක වෙන්නේ මෙහෙමයි ඕකත් හරියටම අර පිරමිඩ් වගේ කතාවක් ඔය email හොයා ගන්න ඕන කොහොම හරි ඒවා රිෆෙරරෙල් චොම්මිසිඔන් ලැබෙනවා , යම් මුදලක් ලැබෙනවා ඇති ඇති එත් එකෙන් ඩොලර් 50 ලැබෙනවා කියන එක මුලික් බොරුවක්. අන්තර්ජාලයේ රැකියාවක් කරන්න පුළුවන් හොද ක්‍රම තොය්න්ව. එත් මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙමෙයි.  email එක ඉල්ලන අයට වෙලා තිය්න්නේ කොහොම හරි email ලිපින හොයා ගන්න මහන්සි වෙන එක. අවසාන වශයෙන් කියන්න තිය්න්නේ රැවටෙන්න එපා ඕවට.

I phone X හි දොෂයක්???

අලුතින් හදුන්වා දුන් I phone X හි  ඉතාමත් විශාල දොෂයක් ඇති බවට දෙන් අන්තර්ජාලයේ තොරතුරක් පැතිරෙමින් පවතී. ‍එය නම් faceID ආරක්ෂක ආවරණය තමන්ගේ නිවුන් සහොදරයෙක්ට පසු කර යා හැකි බවයි. මේ හා සම්බන්ද විඩියෝ දිනෙන් දින අන්තර්ජාලයට එක් වේ.

ඔබ ආරක්ෂීතද???

ඔබ නිතර අන්තර්ජාලය හා සම්බන්ධ වන අයෙක් නම් මෙම ලිපිය ඉතා වැදගත් විය හැකිය. ඔබ නොයෙකුත් වබේ අඩවි වලට යනවා විය හැකිය ඒවා අතුර්න් කොපමණ ප්‍රමානයක් ආරක්ෂිතද? ඔබ සැරසරන වෙබ් අඩවිය දක්ත හොරකන් කරන වෙබ් අඩවියක් විය නොහැකි ද? ඔබ සැරසරන වෙබ් අඩවිය අරක්ෂිත ද නැද්ද කියා හදුනාගන්නේ කෙසේද? එය හදුනා ගැනීමට ඇත්තේ සරල පහසු ක්‍රමයකි. එය නම් වෙබ් අඩවිය් ලිපිනයට කලින් https:// තිබේ දැයි පරික්ෂා කරන්න.

Xiaomi Mi Mix 2

චයිනිස්  ෆොන් කියලා කිව්ව ගමන් මැවෙන රූපය එච්චර හොද එකක් නෙමෙයි.. නමුත් වර්තමාවයේ චීන සමාගම් දුරකතන නිෂ්පාදනයේ උඩින්ම ඉන්නවා. කොටින්ම කිව්වොත් ඇපල් ෆොනය නිෂ්පාදනය කරන්නේත් චිනයේ. Xiaomi Mi Mix 2 කියන්නෙත්    චීන සමාගමක් මගින් හදන දුරකතනයක්. පසු ගිය අවුරුද්දේ Xiaomi mi mix 1 දුරකතනය හදුන්වා දුන් අතර එහි දෙවන සංස්කරණය ලෙස  Xiaomi mi mix 2 එලිදක්වා තියෙනවා. අනගි නිමාවක් සහිත මෙම දුරකථනය ඉතාමත් වේගවත් Finger print සෙන්සරයකින් සමන්විතයි. තිරය ඇර අනිත්  අවරණය නිම කර ඇත්තේ සෙරමික් වර්ගයකින්. සොෆ්ට්වෙයා එකනම් ඇන්ඩ්‍රොයි 7.1 නියුගෙට් එකට theme එකකින් නිම කරල තියෙන්නේ.  මෙම ‍ෆොනයේ -අගල් 5.99, 2160x1080 LCD / 401ppi ඉතමත් වර්ණවත් තිරයකින් සමන්විතයි. 6GB of රැම් එක. හෙඩ් ෆොන් ජැක් එකක් නැත 64/128/256GB මතකයක්  සහිත වේ.   වැඩි විස්තර සදහා  මෙම විඩියෝව බලන්න

ගුගල් පික්සෙල් 2 (Google pixel 2)

ඔබ දුරකතන ලෝලියෙක් නම් ගුගල් පික්සෙල් 2 (Google pixel 2) දුරකථනය ගැන නොදන්නවා විය නොහැකිය.  නොදන්නේ නම් මුලින්ම ගුගල් පික්සෙල් 2 (Google pixel 2) ගැන විස්තර ටිකක්, ගුගල් පික්සෙල්  යනු ගුගල් සමාගම මගින් හදුන්වා දුන් දුරකතනය වේ. මෙම දුරකතනයට කලින් ගුගල් සමාගම නෙක්සස් නමින් දුරකතන මාදිලියක් වෙලෙද පොලට හදුන්වා දෙන ලදි(එය ඉතාමත් ජනප්රිය විය). නෙක්සස් දුරකතනය ගුගල් සන්නාමය යටතේ පැමිණියත් එහි දෘඩාංග නිෂ්පාදනය කරන ලද්දේ වෙනත් සමාගම් මගිනි(LG/ Motorolla හා Huawei වැනි). නෙක්සස් මාදිලියෙන් පසු ගුගල් සමාගම   පික්සෙල් මා දිලිය හදුන්වා දෙන ලදි.      2016 වර්ෂයේ  පික්සෙල් හි පලමු මාදිලිය හදුන්වා දෙන ලදි. එහි දෙවන සංස්කරණය එලඹෙන ඔක්තෝබර් මාසයේ හදුන් වා දීමට නියමිතය. එම දුනතනය පිලිබදව කියවෙන අනාවැකි, ප්‍රධානම අනාවැකිය නම් samsung S8 දුරකතනය වැනි වක්‍රාකාර වර්ණවත් තිරයය්(  OLED screens with the LG Display Company )  5.6-inch 18:9 display 2,560 x 1,312 resolution ඇපල් අයි ෆොනය වැනිම හෙඩ් ෆොන් ජැක් නොමැති වීම. මිරිකා වි...

මොකක්ද මේ Li-Fi??(කෙටි ලිපිය)

Wifi තාක්ෂණය ගැන ඔබ  හොදින් දන්නවා ඇති. එම පරම්පරාවේ නවතම තාක්ෂණය වන්නේ Li-Fi තාක්ෂණයයි. Wifi  තාක්ෂණය වැනිම මෙය ද  භාවිතා කරන්නේ දක්ත හුවමාරුවටය. නමුත් වයිෆයි භාව්තා කරන්නේ රේඩියෝ තරංග වන අතර ලයිෆයි දක්ත හුවමාරුව කරන්නේ ආලෝක තරංග ආදාරයෙනි. නමුත්  මෙම තාක්ෂණය මගින් බිත්ති හරහා දක්ත හුවමාරු කල නොහැක. නමුත් වේගය ඉතාමත් වැඩිය.