ඇත්තටම මේ මොකක්ද මේ එමිල් වලින් සල්ලි හොයන කතාව? එක ඇත්තක්ද? දවසට ඩොලර් 50 60 හොයන පුළුවන් ද?
ඒක වෙන්නේ මෙහෙමයි ඕකත් හරියටම අර පිරමිඩ් වගේ කතාවක් ඔය email හොයා ගන්න ඕන කොහොම හරි ඒවා රිෆෙරරෙල් චොම්මිසිඔන් ලැබෙනවා , යම් මුදලක් ලැබෙනවා ඇති ඇති එත් එකෙන් ඩොලර් 50 ලැබෙනවා කියන එක මුලික් බොරුවක්. අන්තර්ජාලයේ රැකියාවක් කරන්න පුළුවන් හොද ක්‍රම තොය්න්ව. එත් මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙමෙයි.
email එක ඉල්ලන අයට වෙලා තිය්න්නේ කොහොම හරි email ලිපින හොයා ගන්න මහන්සි වෙන එක. අවසාන වශයෙන් කියන්න තිය්න්නේ රැවටෙන්න එපා ඕවට.

Comments
Post a Comment