Skip to main content

Posts

Showing posts from April, 2017

ඇන්ඩ්‍රොයිට් ඇප්ස්- කොටස 1(Android apps - part 1)

ඔබ ලග ස්මාර්ට් පෝන් එකක් ඇත්නම් එදිනෙදා වැඩ කටයුතු පහසු කරගැනීමට භාවිතා කල හැකි ඇප්ස් ඇත. ගුගල් මැප්ස් මෙය ඔබට ගමන් බිමන් යාමේ දී ඉතාමත් වැදගත් වන ඇප් එකකි. මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක ස්ථානයක් සොයාගැනිම පමණක් නොව ඔබ සිටින ස්ථානයේ සිට එම ස්ථානයට යා හැකි කෙටිම මගද පෙන්වයි. මෙය බාගත කිරීමට අවශ්‍ය නැත එය දුරකථනය සමගම ලැබෙන ඇප් එකකි. වට්ස් ඇප්/වයිබර්/ඉමෝ හා ගුගල් අලෝ සමාන්‍ය දුරකතන ජාලයකින් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යැවීමේදී වැය වන ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් වැය වේ. භාවිතය ඉතාමත් පහසු වේ. ගුගල් ප්ලේ මගින් බාගත කල හැකිය. ගුගල් කීප් තමන්ට අවශ්‍ය සටහන් සටහන් කරගැනීමට භාවිතා කල හැකි ඉතාමත් user friendly ඇප් එකකි. ගුගල් ප්ලේ මගින් බාගත කල හැකිය. පේස්බුක් ලයිට් හා මැසෙන්ජර් ලයිට්. සමාන්‍ය පේස්බුක් ඇප් එකෙන් හා මැසෙන්ජර් ඇප් එකෙන් වැඩි  ඩේටා(දක්ත) ප්‍රමාණයක් පරිභෝජනය කරයි. නමුත් මෙම ලයිට් ඇප් දෙක මගින් ඉතාමත් දක්ත ප්‍රමාණයක් වැය වේ. ගුගල් ට්‍රාන්ස්ලේට් තමන් යම් දෙයක් වෙනත් භාෂාවකින් දැනගත යුතු නම් එයට භාවිතා කල හැකි හොදම ඇප් එක මෙයයි. ගුගල් ප්ලේ මගින් බාග...

අලුතින් පැමිණි MOTO G5 දුරකථනය

මොටොරොල්ලා යනු කාලයක් දුරකතන නිෂ්පාදනයේ ඉහලින්ම තිබු සමාගමකි නමුත් වෙනත් සමාගම් වල තරගකාරිත්වය නිසා මෙහි ජනප්‍රියත්වය පහල ගොස් ඇත. මොටෝ G5 ඔවුන්ගේ නවතම නිෂ්පාදනයයි. බැලු බැල්මට වෙනස් හැඩයක් ගන්නා මෙම දුරකතනය වෙළෙද පොලට එන හොද දුරනතනයක් ලෙස හදුන්වා දිමය හැකිය. මෙහි දෘඩාංග , තිරය, කැමරාව හා මෘදුකාංග යන සියල්ලම හොද මට්ටමේ ඇති බවයි විචාරකයන්ගේ මතය. දෘඩාංග චිප් සෙට් එක   -  MSM8953 Snapdragon 625 රැම් හා මතකය   -  2 GB ram -> 32GB or 64 GB,                            4 GB ram -> 32GB or 64 GB,                             3 GB ram -> 32GB, තිරය අගල් 5.2 I PS LCD capacitive touchscreen, 16M colors 1080 x 1920 pixels Gorilla Glass 3 කැමරාව primary camera 12MP autofocus. secondary camera 5MP

Ebay මගින් භාණ්ඩ ගෙන්වාගැනිීම

ebay කිව්ව ගමන් එක මොකද්ද කියලා ගොඩාක් දෙනෙක් දන්නවා නමුත් දන්නේ නැති අයත් ඉන්නවා. සරලවම කිවහොත් ඒක අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්වා ගත හැකි එක් ක්‍රමයක්. Amazon, Alibaba යනු ebay වැනිම අන්තර් ජාලය හරහා සේවය ලබාදෙන තවත් අන්තර් ජාල සේවාවන් දෙකක්. අප රටෙත් මෙවැනි සේවාවන් ලබාදෙන ආයතන කිහිපයක් ඇත (wow.lk, kapruka). මේවා හරහා භාණ්ඩ ගෙන්වා ගන්නේ කෙසේද? එයට ඔබ සතුව අත්තර්ජාලය හරහා ගනුදෙනු කිරිමට හැකි කාඩ්(credit card/debit card) පතක් තිබිය යුතුය. ඔබේ කාඩ් පත පරික්ෂා කිරීමට ඔබේ කාඩ් පතෙහි පිටුපස අංක තුනක් සහිත කේතයක් තිබේදැයි පරික්ෂා කරන්න. ඔබට අවශ්‍ය වන්නේ එය පමණී. 1. මුලින්ම අවශ්‍ය භාණ්ඩය තෝරාගන්න. (search කිරිමට හැකියාව ඇත) 2. පසුව ඔබගේ ලිපිනය ලබා දෙන්න 3. කාඩ් පතෙහි අංකය ලබා දෙන්න භාණ්ඩය පැමිණීමට සති 2 කට වඩා කාලයක් වැය වේ. වර්තමානයේ ebay මගින් භාණ්ඩ ගෙන්වා ගැනීම අලාභ විය හැකිය.(ඩොලරයේ මිල අධීක නිසා).

ඔබගේ දුරකතනයේ දෘඩාංග ගැන(Chipset and Ram)

අද වන විට දුරකතනයෙන් පරිගනකයකින් වෙන කාර්යයන් සිල්ලක්ම පාහේ සිදු කර ගත හැකිය. එනම් දුරකනය කාලයත් සමගම වේගවත් වී ඇත. පරිගනකයක් වැනි ක්‍රියා කිරිමට දුරකතනයට හැකියාව ලැබී ඇත්තේ කෙසේද? ස්මාර්ට් ෆොනයේ ආගමනයත් සමගම දුරකතනයේ ඇති චිප්සෙට් හා රැම් ගැන ද කතාබහද වැඩි විය.   චිප්සෙට් හා රැම්(Chipset and Ram) ඉහත සදහන් කල පරිදි වර්තමාන දුරකතනයේ පරිගනකය වැනි ක්‍රියාවලියට අත්‍යවශ්‍ය දෘඩාංග ලෙස චිප්සෙට් හා රැම් හැදින් විය හැකිය. සරලව කිව හොත් chipset එක යනු පරිගනකයේ තිබෙන ප්‍රොසෙසරය(processor), GPU(Graphic processing unit), මතක සකසනය(memory controller),  මො‍ඩමය වැනි පරිපථයන්හි එකතුවකි.  රැම් යන්නෙන් සමාන්‍ය රැම් එක හා සමාන වේ. චිප්සෙට් ගැන කතාකිරීමෙදි  ඒවාහි මාදිලි රාශියක් ඇත(ප්‍රොසෙසර් සදහා ඉන්ටෙල් සමාගම ලෙස). වඩාත් ප්‍රසිද්ය මාදිලි වන්නේ ස්නැප් ඩ්‍රැගන් (snapdragon), එක්සිනොස්(Exynos) හා මිඩියාටෙක්(MediaTech) වේ. චිප්සෙට් එකක් සැසදිමට නම් එහි ඇත් core සංඛ්‍යාව සැලකිල්ලට ගත යුතුය. සහ එහි වේගය ද සැලකිල්ලට ගත යුතු ය. Ex.core සංඛ්‍යාව Dual Core Single core වේ...

මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් ෆොන් රූට් කිරීම කියන්නේ?

ඔබ ඇන්ඩ්‍රායිඩ් භාවිතා කරන්නෙක් නම් දැන ගත යුතුම දෙයක් ලෙස මෙය සැලකිය හැකිය. ඇත්තටම රූට්(root) කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එයට දිය හැකි සරලම පිලිතුර වන්නේ රූට් කිරීමෙන්   ඔබගේ දුරකථනයේ සම්පුර්ණ පාලනය ඔබ අතට ලබාගත හැකිවේ. ඔබ දුරකතනය ගත් වහාම ඔබට පුර්ණ අයිතිය ලැබෙන්නේ නැත(නමුත් එයින් වැඩි වෙනසක් ඇති නොවේ). නමුත් වැඩි වෙනසක් ඇති නොවේ නම් රූට් කිරීමට ඇති අවශ්‍යතාව කුමක් ද?  රූට් කිරීමෙන් පසු ඔබට දුරකතනයේ ඇති ඕනෑම ඇප් එකක් ඉවත් කිරීමේ හැකියාව ලැබේ. තව ද තමන්ට ඕනෑ කරන ඔනෑම ඇප් එකක් ඉන්ස්ටෝල් කිරිමට හැකියාවද ඇත. අවශ්‍ය නම් දුරකතයට නව Custom ROM(පසු ලිපියකින් Custom ROM ගැන කතා කරමු ) එකක් දමා ගැනීමටද හැකියාව ලැබේ. නමුත් රූට් කිරීම අවදානම් ක්‍රියාවකි එය සිදුකිරීමේ දී ඉතාමත් ප්‍රවසමෙන් කල යුතු වේ.  රූට් කිරීමට භාවිතා කරන ප්‍රධානම මෘදුකාංගය වන්නේ kingoRoot වේ. තව විශාල මෘදුකාංග සංඛ්‍යාවක් ඇත මේවා අන්තර්ජාලයෙන් බාගත කල හැකි වේ.

අලුත්ම සැම්සන්ග් s8/s8 plus දුරකනය(Samsung S8)

මේ වසරේ මුලින් ම කරලියට අවේ  සැම්සන්ග්  s8/s8 plus දුරකතනයි. මෙම දුරකතනය විශේෂ වන හේතුව කිසිවෙකුටත් වෙනම කිව යුතු නැහැ. ලොකයේ් වර්කමානයේ තිබෙන ජනප්‍රිියම දුරකතන කිහිපයෙන් එකක් වන මෙම දුරකතන මාදිලිය පිලිබදව ගැන ටිකක් සොයා බලමු.  ස්මාර්ට් ජංගම දුරකතනයක්  ගැන  සොයා බැලිමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන අංග කිහිපයක් අැත. එනම් 1. දෘඩාංග(Hard ware) 2. තිරය 3. කැමරාව 4. මෘදුකාංග 1. දෘඩාංග(Hard ware) s8 plus හි ප්‍රමානය අගල් 6.2( 2,960x1,440   ) වන අතර s8 හි එය අගල් 5.8( 2,960x1,440   ) වේ. මෙම දුරකතනයේ චිප්සෙට් එක එනම්  ප්‍රොසෙසර් එක වන්නේ  Qualcomm Snapdragon 835 chipset මෙම තවම නිෂ්චිත නැත . තවද    4GB රැම් එකකින් ද සමන්විත වේ.(දුරකතනයක  ප්‍රොසෙසර් පිලිබදව ඉදිරියේ දි කතා කරමු  ) දුරකතන මාදිලි දෙකෙහි බැටරි දාරිතාව වෙනස්ය. s8 plus හි එය 3500mAh වන අතර s8 හි එය 3000mAh වේ. *මෙම දුරකතනය ජලය තුලදි ද භාව්තා කල හැකි වන පරිදි සකසා ඇත(waterproof).     2 . තිරය(Hard ware) එස් 8 හි ප්...