Skip to main content

Ebay මගින් භාණ්ඩ ගෙන්වාගැනිීම


ebay කිව්ව ගමන් එක මොකද්ද කියලා ගොඩාක් දෙනෙක් දන්නවා නමුත් දන්නේ නැති අයත් ඉන්නවා.
සරලවම කිවහොත් ඒක අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්වා ගත හැකි එක් ක්‍රමයක්. Amazon, Alibaba යනු ebay වැනිම අන්තර් ජාලය හරහා සේවය ලබාදෙන තවත් අන්තර් ජාල සේවාවන් දෙකක්. අප රටෙත් මෙවැනි සේවාවන් ලබාදෙන ආයතන කිහිපයක් ඇත (wow.lk, kapruka).

මේවා හරහා භාණ්ඩ ගෙන්වා ගන්නේ කෙසේද?

එයට ඔබ සතුව අත්තර්ජාලය හරහා ගනුදෙනු කිරිමට හැකි කාඩ්(credit card/debit card) පතක් තිබිය යුතුය. ඔබේ කාඩ් පත පරික්ෂා කිරීමට ඔබේ කාඩ් පතෙහි පිටුපස අංක තුනක් සහිත කේතයක් තිබේදැයි පරික්ෂා කරන්න. ඔබට අවශ්‍ය වන්නේ එය පමණී.


1. මුලින්ම අවශ්‍ය භාණ්ඩය තෝරාගන්න. (search කිරිමට හැකියාව ඇත)

2. පසුව ඔබගේ ලිපිනය ලබා දෙන්න
3. කාඩ් පතෙහි අංකය ලබා දෙන්න

භාණ්ඩය පැමිණීමට සති 2 කට වඩා කාලයක් වැය වේ.


වර්තමානයේ ebay මගින් භාණ්ඩ ගෙන්වා ගැනීම අලාභ විය හැකිය.(ඩොලරයේ මිල අධීක නිසා).






Comments

Popular posts from this blog

Singer/Abans Laptops ඇත්ත කතාව

මේ දවස් වල tv එකේ ගොඩක් ලැප්ටොප් දැන්වීම් යනවා කියල අමුතුවෙන් කියන්නොන නැනේ.එත් ඇත්තටම ඒ දැන්වීම් වල කියනව වගේ ඒවා ලාබද ? උසස්  තත්වයෙන් තියෙනවද ? මුල්ම දේ තමයි ලැප්ටොප් එකක් මිලදී ගන්න කලින් පොඩ්ඩක් තමන්ගේ අතේ තිය්නෙන මුදල අනුව ගන්න පුළුවන් ලැප්ටොප් ගැන හොයල බලන්න අන්තර්ජාලයේ , පවිච්චි කරන අයගෙන් එහෙම හොයද්දි තේරෙයි තමන්ට ගැලපෙන හොද ලැප්ටොප් එක මොකක්ද කියල, අබාන්ස් / සිංගර් වෙනි සමාගම් වල ලැප්ටොප් තිබ්බට ඒවා ලබා නෑ. 10000ක් වගේ මිලකින් වැඩියි  . එකම වාසිය අපිට පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න ගන්න පුළුවන් කම විතරයි. එහෙම ගෙවන්න ගන්නවනම් තවත් මිල වැඩියි. අනිත් කාරණාව තමයි තත්වය , ඇත්තම කිව්වොත් එහෙම දේකුත් නෑ, ලැප්ටොප් එකක් අරන් එක ගොඩක් දුරට මස 4 5 කින් නැවත ගෙනියන්න සිද්ද වෙනවා. ලැප්ටොප් එකක් ගන්නවනම් එක සැරේ ගෙවල් ගන්න එක නුවනට හුරුයි. කොලබ හොද කඩවල් තිය්නේව අතේ තියෙන ගානට හොද ලැප්ටොප් එකක් ගන්න පුළුවන්.

අලුත්ම සැම්සන්ග් s8/s8 plus දුරකනය(Samsung S8)

මේ වසරේ මුලින් ම කරලියට අවේ  සැම්සන්ග්  s8/s8 plus දුරකතනයි. මෙම දුරකතනය විශේෂ වන හේතුව කිසිවෙකුටත් වෙනම කිව යුතු නැහැ. ලොකයේ් වර්කමානයේ තිබෙන ජනප්‍රිියම දුරකතන කිහිපයෙන් එකක් වන මෙම දුරකතන මාදිලිය පිලිබදව ගැන ටිකක් සොයා බලමු.  ස්මාර්ට් ජංගම දුරකතනයක්  ගැන  සොයා බැලිමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන අංග කිහිපයක් අැත. එනම් 1. දෘඩාංග(Hard ware) 2. තිරය 3. කැමරාව 4. මෘදුකාංග 1. දෘඩාංග(Hard ware) s8 plus හි ප්‍රමානය අගල් 6.2( 2,960x1,440   ) වන අතර s8 හි එය අගල් 5.8( 2,960x1,440   ) වේ. මෙම දුරකතනයේ චිප්සෙට් එක එනම්  ප්‍රොසෙසර් එක වන්නේ  Qualcomm Snapdragon 835 chipset මෙම තවම නිෂ්චිත නැත . තවද    4GB රැම් එකකින් ද සමන්විත වේ.(දුරකතනයක  ප්‍රොසෙසර් පිලිබදව ඉදිරියේ දි කතා කරමු  ) දුරකතන මාදිලි දෙකෙහි බැටරි දාරිතාව වෙනස්ය. s8 plus හි එය 3500mAh වන අතර s8 හි එය 3000mAh වේ. *මෙම දුරකතනය ජලය තුලදි ද භාව්තා කල හැකි වන පරිදි සකසා ඇත(waterproof).     2 . තිරය(Hard ware) එස් 8 හි ප්...

අලුතින් පැමිණි MOTO G5 දුරකථනය

මොටොරොල්ලා යනු කාලයක් දුරකතන නිෂ්පාදනයේ ඉහලින්ම තිබු සමාගමකි නමුත් වෙනත් සමාගම් වල තරගකාරිත්වය නිසා මෙහි ජනප්‍රියත්වය පහල ගොස් ඇත. මොටෝ G5 ඔවුන්ගේ නවතම නිෂ්පාදනයයි. බැලු බැල්මට වෙනස් හැඩයක් ගන්නා මෙම දුරකතනය වෙළෙද පොලට එන හොද දුරනතනයක් ලෙස හදුන්වා දිමය හැකිය. මෙහි දෘඩාංග , තිරය, කැමරාව හා මෘදුකාංග යන සියල්ලම හොද මට්ටමේ ඇති බවයි විචාරකයන්ගේ මතය. දෘඩාංග චිප් සෙට් එක   -  MSM8953 Snapdragon 625 රැම් හා මතකය   -  2 GB ram -> 32GB or 64 GB,                            4 GB ram -> 32GB or 64 GB,                             3 GB ram -> 32GB, තිරය අගල් 5.2 I PS LCD capacitive touchscreen, 16M colors 1080 x 1920 pixels Gorilla Glass 3 කැමරාව primary camera 12MP autofocus. secondary camera 5MP