මොටොරොල්ලා යනු කාලයක් දුරකතන නිෂ්පාදනයේ ඉහලින්ම තිබු සමාගමකි නමුත් වෙනත් සමාගම් වල තරගකාරිත්වය නිසා මෙහි ජනප්‍රියත්වය පහල ගොස් ඇත.
මොටෝ G5 ඔවුන්ගේ නවතම නිෂ්පාදනයයි. බැලු බැල්මට වෙනස් හැඩයක් ගන්නා මෙම දුරකතනය වෙළෙද පොලට එන හොද දුරනතනයක් ලෙස හදුන්වා දිමය හැකිය. මෙහි දෘඩාංග , තිරය, කැමරාව හා මෘදුකාංග යන සියල්ලම හොද මට්ටමේ ඇති බවයි විචාරකයන්ගේ මතය.
දෘඩාංග
චිප් සෙට් එක - MSM8953 Snapdragon 625
රැම් හා මතකය - 2 GB ram -> 32GB or 64 GB,
4 GB ram -> 32GB or 64 GB,
3 GB ram -> 32GB,
තිරය
අගල් 5.2 IPS LCD capacitive touchscreen, 16M colors
1080 x 1920 pixels
Gorilla Glass 3
කැමරාව
primary camera 12MP autofocus.
secondary camera 5MP

Comments
Post a Comment