මේ දවස් වල tv එකේ ගොඩක් ලැප්ටොප් දැන්වීම් යනවා කියල අමුතුවෙන් කියන්නොන නැනේ.එත් ඇත්තටම ඒ දැන්වීම් වල කියනව වගේ ඒවා ලාබද? උසස් තත්වයෙන් තියෙනවද?
මුල්ම දේ තමයි ලැප්ටොප් එකක් මිලදී ගන්න කලින් පොඩ්ඩක් තමන්ගේ අතේ තිය්නෙන මුදල අනුව ගන්න පුළුවන් ලැප්ටොප් ගැන හොයල බලන්න අන්තර්ජාලයේ , පවිච්චි කරන අයගෙන් එහෙම හොයද්දි තේරෙයි තමන්ට ගැලපෙන හොද ලැප්ටොප් එක මොකක්ද කියල, අබාන්ස් / සිංගර් වෙනි සමාගම් වල ලැප්ටොප් තිබ්බට ඒවා ලබා නෑ. 10000ක් වගේ මිලකින් වැඩියි . එකම වාසිය අපිට පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න ගන්න පුළුවන් කම විතරයි. එහෙම ගෙවන්න ගන්නවනම් තවත් මිල වැඩියි.
අනිත් කාරණාව තමයි තත්වය , ඇත්තම කිව්වොත් එහෙම දේකුත් නෑ, ලැප්ටොප් එකක් අරන් එක ගොඩක් දුරට මස 4 5 කින් නැවත ගෙනියන්න සිද්ද වෙනවා.
ලැප්ටොප් එකක් ගන්නවනම් එක සැරේ ගෙවල් ගන්න එක නුවනට හුරුයි. කොලබ හොද කඩවල් තිය්නේව අතේ තියෙන ගානට හොද ලැප්ටොප් එකක් ගන්න පුළුවන්.

Comments
Post a Comment