Skip to main content

ඇන්ඩ්‍රොයිට් ඇප්ස්- කොටස 1(Android apps - part 1)

ඔබ ලග ස්මාර්ට් පෝන් එකක් ඇත්නම් එදිනෙදා වැඩ කටයුතු පහසු කරගැනීමට භාවිතා කල හැකි ඇප්ස් ඇත.

ගුගල් මැප්ස්

මෙය ඔබට ගමන් බිමන් යාමේ දී ඉතාමත් වැදගත් වන ඇප් එකකි. මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක ස්ථානයක් සොයාගැනිම පමණක් නොව ඔබ සිටින ස්ථානයේ සිට එම ස්ථානයට යා හැකි කෙටිම මගද පෙන්වයි. මෙය බාගත කිරීමට අවශ්‍ය නැත එය දුරකථනය සමගම ලැබෙන ඇප් එකකි.

වට්ස් ඇප්/වයිබර්/ඉමෝ හා ගුගල් අලෝ

සමාන්‍ය දුරකතන ජාලයකින් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යැවීමේදී වැය වන ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් වැය වේ. භාවිතය ඉතාමත් පහසු වේ. ගුගල් ප්ලේ මගින් බාගත කල හැකිය.

ගුගල් කීප්

තමන්ට අවශ්‍ය සටහන් සටහන් කරගැනීමට භාවිතා කල හැකි ඉතාමත් user friendly ඇප් එකකි. ගුගල් ප්ලේ මගින් බාගත කල හැකිය.

පේස්බුක් ලයිට් හා මැසෙන්ජර් ලයිට්.


සමාන්‍ය පේස්බුක් ඇප් එකෙන් හා මැසෙන්ජර් ඇප් එකෙන් වැඩි  ඩේටා(දක්ත) ප්‍රමාණයක් පරිභෝජනය කරයි. නමුත් මෙම ලයිට් ඇප් දෙක මගින් ඉතාමත් දක්ත ප්‍රමාණයක් වැය වේ.

ගුගල් ට්‍රාන්ස්ලේට්

තමන් යම් දෙයක් වෙනත් භාෂාවකින් දැනගත යුතු නම් එයට භාවිතා කල හැකි හොදම ඇප් එක මෙයයි. ගුගල් ප්ලේ මගින් බාගත කල හැකිය.



Comments

Popular posts from this blog

Singer/Abans Laptops ඇත්ත කතාව

මේ දවස් වල tv එකේ ගොඩක් ලැප්ටොප් දැන්වීම් යනවා කියල අමුතුවෙන් කියන්නොන නැනේ.එත් ඇත්තටම ඒ දැන්වීම් වල කියනව වගේ ඒවා ලාබද ? උසස්  තත්වයෙන් තියෙනවද ? මුල්ම දේ තමයි ලැප්ටොප් එකක් මිලදී ගන්න කලින් පොඩ්ඩක් තමන්ගේ අතේ තිය්නෙන මුදල අනුව ගන්න පුළුවන් ලැප්ටොප් ගැන හොයල බලන්න අන්තර්ජාලයේ , පවිච්චි කරන අයගෙන් එහෙම හොයද්දි තේරෙයි තමන්ට ගැලපෙන හොද ලැප්ටොප් එක මොකක්ද කියල, අබාන්ස් / සිංගර් වෙනි සමාගම් වල ලැප්ටොප් තිබ්බට ඒවා ලබා නෑ. 10000ක් වගේ මිලකින් වැඩියි  . එකම වාසිය අපිට පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න ගන්න පුළුවන් කම විතරයි. එහෙම ගෙවන්න ගන්නවනම් තවත් මිල වැඩියි. අනිත් කාරණාව තමයි තත්වය , ඇත්තම කිව්වොත් එහෙම දේකුත් නෑ, ලැප්ටොප් එකක් අරන් එක ගොඩක් දුරට මස 4 5 කින් නැවත ගෙනියන්න සිද්ද වෙනවා. ලැප්ටොප් එකක් ගන්නවනම් එක සැරේ ගෙවල් ගන්න එක නුවනට හුරුයි. කොලබ හොද කඩවල් තිය්නේව අතේ තියෙන ගානට හොද ලැප්ටොප් එකක් ගන්න පුළුවන්.

ඔබ ආරක්ෂීතද???

ඔබ නිතර අන්තර්ජාලය හා සම්බන්ධ වන අයෙක් නම් මෙම ලිපිය ඉතා වැදගත් විය හැකිය. ඔබ නොයෙකුත් වබේ අඩවි වලට යනවා විය හැකිය ඒවා අතුර්න් කොපමණ ප්‍රමානයක් ආරක්ෂිතද? ඔබ සැරසරන වෙබ් අඩවිය දක්ත හොරකන් කරන වෙබ් අඩවියක් විය නොහැකි ද? ඔබ සැරසරන වෙබ් අඩවිය අරක්ෂිත ද නැද්ද කියා හදුනාගන්නේ කෙසේද? එය හදුනා ගැනීමට ඇත්තේ සරල පහසු ක්‍රමයකි. එය නම් වෙබ් අඩවිය් ලිපිනයට කලින් https:// තිබේ දැයි පරික්ෂා කරන්න.

අලුතින් පැමිණි MOTO G5 දුරකථනය

මොටොරොල්ලා යනු කාලයක් දුරකතන නිෂ්පාදනයේ ඉහලින්ම තිබු සමාගමකි නමුත් වෙනත් සමාගම් වල තරගකාරිත්වය නිසා මෙහි ජනප්‍රියත්වය පහල ගොස් ඇත. මොටෝ G5 ඔවුන්ගේ නවතම නිෂ්පාදනයයි. බැලු බැල්මට වෙනස් හැඩයක් ගන්නා මෙම දුරකතනය වෙළෙද පොලට එන හොද දුරනතනයක් ලෙස හදුන්වා දිමය හැකිය. මෙහි දෘඩාංග , තිරය, කැමරාව හා මෘදුකාංග යන සියල්ලම හොද මට්ටමේ ඇති බවයි විචාරකයන්ගේ මතය. දෘඩාංග චිප් සෙට් එක   -  MSM8953 Snapdragon 625 රැම් හා මතකය   -  2 GB ram -> 32GB or 64 GB,                            4 GB ram -> 32GB or 64 GB,                             3 GB ram -> 32GB, තිරය අගල් 5.2 I PS LCD capacitive touchscreen, 16M colors 1080 x 1920 pixels Gorilla Glass 3 කැමරාව primary camera 12MP autofocus. secondary camera 5MP