නොදන්නේ නම් මුලින්ම ගුගල් පික්සෙල් 2 (Google pixel 2) ගැන විස්තර ටිකක්, ගුගල් පික්සෙල් යනු ගුගල් සමාගම මගින් හදුන්වා දුන් දුරකතනය වේ. මෙම දුරකතනයට කලින් ගුගල් සමාගම නෙක්සස් නමින් දුරකතන මාදිලියක් වෙලෙද පොලට හදුන්වා දෙන ලදි(එය ඉතාමත් ජනප්රිය විය). නෙක්සස් දුරකතනය ගුගල් සන්නාමය යටතේ පැමිණියත් එහි දෘඩාංග නිෂ්පාදනය කරන ලද්දේ වෙනත් සමාගම් මගිනි(LG/ Motorolla හා Huawei වැනි). නෙක්සස් මාදිලියෙන් පසු ගුගල් සමාගම පික්සෙල් මාදිලිය හදුන්වා දෙන ලදි.
2016 වර්ෂයේ පික්සෙල් හි පලමු මාදිලිය හදුන්වා දෙන ලදි. එහි දෙවන සංස්කරණය එලඹෙන ඔක්තෝබර් මාසයේ හදුන් වා දීමට නියමිතය. එම දුනතනය පිලිබදව කියවෙන අනාවැකි,
- ප්‍රධානම අනාවැකිය නම් samsung S8 දුරකතනය වැනි වක්‍රාකාර වර්ණවත් තිරයය්( OLED screens with the LG Display Company)
- 5.6-inch 18:9 display
- 2,560 x 1,312 resolution
- ඇපල් අයි ෆොනය වැනිම හෙඩ් ෆොන් ජැක් නොමැති වීම.
- මිරිකා විධානයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව
මෙම අනාවැකි වල සත්‍යතාව ගැන තිරණය කිරීමට අපට බලාසිටීමට සිදුවනු ඇත.

Comments
Post a Comment