Wifi තාක්ෂණය ගැන ඔබ හොදින් දන්නවා ඇති. එම පරම්පරාවේ නවතම තාක්ෂණය වන්නේ Li-Fi තාක්ෂණයයි.
Wifi තාක්ෂණය වැනිම මෙය ද භාවිතා කරන්නේ දක්ත හුවමාරුවටය. නමුත් වයිෆයි භාව්තා කරන්නේ රේඩියෝ තරංග වන අතර ලයිෆයි දක්ත හුවමාරුව කරන්නේ ආලෝක තරංග ආදාරයෙනි. නමුත් මෙම තාක්ෂණය මගින් බිත්ති හරහා දක්ත හුවමාරු කල නොහැක. නමුත් වේගය ඉතාමත් වැඩිය.

Comments
Post a Comment